Allow Maximum Attempts10
Minimum Percentage Required to Pass35%
Start Date (Quiz can be attempted after this date. YYYY-MM-DD HH:II:SS )10 Aug 2026 08:00 AM
End Date (Quiz can be attempted before this date. eg. 2017-12-31 23:59:00 )19 Jan 2038 08:44 AM
Description
10 ශ්‍රේණිය විද්‍යාව 2026 ආදර්ශ ප්‍රශ්න පත්‍රය I (සිංහල මාධ්‍යය)
2027 G.C.E. (O/L) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්රයකි. 10 වසර විද්‍යා විෂය නිර්දේශය හා මෑත කාලීන සා/පෙ විද්‍යාව ප්‍රශ්න පත්‍ර රටා අනුව ප්‍රශ්න සකසා ඇත.
මෙහි බහුවරණ ප්‍රශ්න 40 ක් ඇත. පත්‍රය අවසන් කළ පසු ලකුණු, නිවැරදි පිළිතුරු හා පිළිතුරු සඳහා විසඳුම් ලබාගත හැක.
සටහන: මෙය විභාග පුහුණුව සඳහා සකස් කළ ආදර්ශ පත්රයකි; විභාග දෙපාර්තමේන්තුවේ නිල පත්‍රයක් නොවේ.
උපදෙස්
- ප්‍රශ්න 40 කි.
- සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- එක් එක් ප්‍රශ්නයට දී ඇති (1), (2), (3), (4) පිළිතුරු අතුරෙන් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න.
- අවශ්‍ය තැන්හි ගුරුත්වජ ත්වරණය g = 10 m s⁻² ලෙස ගන්න.
- ගණක යන්ත්‍ර භාවිතය අනුමත නොවේ.
- කාලය මනාව කළමනාකරණය කර සියලු ප්‍රශ්න ලබා දී ඇති කාලය තුළ අවසන් කරන්න.
- අවසානයේ පිළිතුරු නැවත පරීක්ෂා කර Submit කරන්න.
ඉලක්කය ලකුණු ලබා ගැනීම පමණක් නොව — වැරදි ගිය තැන් හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමයි.
Join our WhatsApp Channel
Get new model papers, answer updates and study notifications as soon as they are posted.
Join Now